දලයිලාමා වරුන් දෙසූ සාර්ථක ජීවිතයකට වැදගත් වන ස්වර්ණමය නීති 18ක්.

1. Take into account that great love and great achievements involve great risk.
අනර්ඝ ප්‍රේමයක් හා විශිෂ්ඨ ජයග්‍රහණයන්ගෙන් යුතු ජීවිතය අවධානම් වලින්ද සපිරුණු එකකි.
2. When you lose, don’t lose the lesson.
ඔබ විටෙක අසමත් වූවානම් එයින් ඉගැන්වෙන පාඩම මගහැර ගන්න එපා..
3. Follow the three Rs: 1. Respect for self 2. Respect for others 3. Responsibility for all your actions.
පළමුව ඔබට ආදරය කරන්න.දෙවනුව අන් අයට ආදරය කරන්න.තෙවනුව ඔබගේ සියලු ක්‍රියාවන්හි වගකීම භාර ගැනීමට බදී සිටින්න.
4. Remember that not getting what you want is sometimes a wonderful stroke of luck.
ඔබට අවශ්‍ය දෙයක් නොලැබීම සමහරවිට ඔබගේ වාසනාව විය හැකියි.
5. Learn the rules so you know how to break them properly.
නියමයන් ඉගෙන ගන්න.එවිට ඔබට එය හරියාකාරව කදදැමිය හැකියි.
6. Don’t let a little dispute injure a great friendship.
කුඩා අමනාපයකට ඔබගේ උතුම් මිතුදම කඩ දැමීමට ඉඩ නොතබන්න.
7. When you realize you’ve made a mistake, take immediate steps to correct it.
ඔබ ඇත වැරදීමක් සිදුකර බව ඔබට වැටහුණු විගස එය නිවැරදී කිරීමේ පියවර ක්‍රියාත්මක කරන්න.
8. Spend some time alone every day.
සෑම දිනකම තනිව සිටීමට කාලයක් වෙන් කර ගන්න.
9. Open your arm to change, but don’t let go of your values.
වෙනස් වීමකට ඔබගේ දෑත් දිගු කරන්න.නමුත් එයට ඔබගේ වටිනාකම පහත හෙලන්න ඉඩ දෙන්නට එපා.
10. Remember that silence is sometimes the best answer.
නිහැඩියාව සමහර අවස්ථා වලදී හොදම පිළිතුර බව මතක තබා ගන්න.
11. Live a good, honorable life,Then when you get older and think back, you’ll be able to enjoy it a second time.
යහපත් හා උදාර ජීවිතයක් ගත කරන්න.එවිට යම්ඔ දිනකදී ඔබට නැවත තම අතීතය දෙස බලන විට සතුටු විය හැකියි.
12. A loving atmosphere in your home is the foundation for your life.
ඔබගේ නිවසේ ආදරණීය වාතාවරණය ඔබගේ ජීවිතයේ අඩිතාලමයි.
13. In disagreements with loved ones, deal only with the current situation. Don’t bring up the past.
ආදරණීයයන් සමග එකගනොවීම්,අමනාපකම් එම වේලාවන්ට පමණක් සීමා කරගන්න.ඒවා ඉදිරියට ගෙනයාමෙන් වලකින්න.
14. share your knowledge. It’s a way to achieve immortality.
ඔබගේ දැනුම බෙදා ගන්න.අමරණීයත්වය ලැබීමේ මාර්ගය එයයි.
15. Be gentle with the earth.
භුමියට අචාරසම්පන්න වෙන්න.
16. Once a year, go some place you’ve never been before.
වසරකට වරක් ඔබ පෙර සංචාරය කර නැති ස්ථානයක සංචාරය කරන්න.
17. Remember that the best relationship is one in which your love for each other exceeds your need for each other.
ශක්තිමත් බැදීමක් සම්පුර්ණ වන්නේ එකිනෙකාගේ ආදරය මත මිස අවශ්‍යතාවන් මත නොවන බව මතක තබාගන්න.
18. Judge your success by what you had to give up in order to get it.
ඔබට යම්දෙයක් ලබාගැනීමට කැප කිරීමට සිදු වූ දේවල් සමග එම ලබාගත් දෙයි අගය සංසන්දනය කොට ඔබගේ දියුණුව විනිශ්‍යය කරන්න.
අද ලිපියත් ඔබගේ ජීවිතයට වැදගත් වන්නට ඇති.ඔබටත් එසේ සිතෙනවා නම් දිගටම අප සමග රැදී සිටින්න.facebook හරහා අපව like කිරීමටත් අමතක කරන්න එපා.සුබ දවසක්.
වැදගත් විය හැකි තවත් ලිපි.
0 comments:
Post a Comment